උපදෙස්


පියවර 1 - දැනට ඔ‍බ ආයතනයේ තොරතුරු පහළ දැක්වෙන දිගුව (Link) භාවිතා කර පරික්ෂා කර බලන්න,
Username - user1
Password - user1



පියවර 2- දැනට ඔ‍බ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියා/නිලධාරිනිය ලෙස කටයුතු කරන අයගේ
තොරතුරු පහළ දැක්වෙන දිගුව (Link) භාවිතා කර පරික්ෂා කර බලන්න,



පියවර 3 - ඉහත පියවර 1 හි දැක්වෙන ආයතනයේ සේවා පිලිබඳ තොරතුරු යාවත්කාලින කිරීමට
පහත සඳහන් රා.තෝ.කේ. අත්පොත් ආකෘති (GIC Manual Templates) බාගත කර ආකෘතිය අනුව නව තොරතුරු පුරවන්න.





පියවර 4 - ඉහත පියවර 3 මගින් බාගත කල ලේඛන භාෂා ත්‍රිත්වයෙන්ම පුරවා පහත දිගුව මගින් උඩුගත කරන්න.
එමෙන්ම ඉහත පියවර 2 හි දක්වා ඇති ආයතනයේ සම්බන්ධිකරණ නිලධාරියා පිලිබඳ
තොරතුරු වෙනස් වන්නේ නම් පහත දිගුව මගින් යාවත්කාලින කල යුතු වේ.